News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට පහතට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද සිට පහත දමා ඇත. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර සහ ගාල්ල අතර නව බස් ගාස්තුව අද සිට රුපියල් 420.00 ක් වෙයි.

මාකුඹුර සහ මාතර අතර නව බස් ගාස්තුව රුපියල් 530.00 ක්වන බවට වාර්තා වන අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනා ගමන කොමිසම සඳහන් කර අසිටියේ අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් බස් සේවාවන් ආරම්භ කිරීමට නියමිත බවය.