News

අප්‍රේල් 15වනදා රජයේ නිවාඩු දිනයක් කරයි

අප්‍රේල් 15වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.