රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි April 2, 2019 12:53 pm No Comments ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 176.66 දක්වා තවදුරටත් ශක්තිමත් වී ඇත. මහ බැංකු වාර්තා වලට අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.82ක් වේ.