වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 5 වන දා අවසන්
2019 වර්ෂය සඳහා රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අප්‍රේල් 5 වන දා අවසන් වනු ඇත.
ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි.
මුස්ලිම් පාසල් සඳහා පළමු වාරය අප්‍රේල් අප්‍රේල් මස 11 වන දින අවසන් වනු ඇත.
දෙවන පාසල් වාරය සඳහා අප්‍රේල් මස 17 වන බදාදා නැවත පාසල් ආරම්භ වෙනු ඇත.