ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට සඳහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරයි
05හේ ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට සඳහන් කරමින් මේ වනවිට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහ ගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමිනි.