News

යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක්

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

මැයි 10 වනදා දක්වා එය ක්‍රියාත්මක බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළ අතර අංශ 4 ක් යටතේ ඔවුන් නීත්‍යානුකූළව සේවයෙන් ඉවත් කරනු ලබයි.