ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාවෙන් අයිෆල් කුළුණ අඳුරු වෙයි
දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු දේව මෙහෙයන් පැවති කතෝලික දේවස්ථාන තුනක්, හෝටල් 04 ක් ඇතුළු ස්ථාන 08 ක් ඉලක්ක කර අද (21) සිදුවූ පිපිරීම් මාලා වෙන් පුද්ගලයින් 228 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 450 කට අධිකය.