පිපිරීම්වලින් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 290ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
තවත් පුද්ගලයින් 500 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද ඔහු සඳහන් කළ අතර තවදුරටත් දිවයින පුරා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.