පූගොඩ උසාවිය පිටුපස පිපිරීමක් April 25, 2019 9:31 am No Comments පුගොඩ අධිකරණය පිටුපසදී යම් කිසි පුද්ගලයෙකු විසින් පිපිරීමක් සිදු කර ගෙන ඇති බවට වාර්තා වෙයි. පිපිරීමෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරන බව පොලිසිය ප්රකාශ කරයි.