වැඩ බලන ආරක්ෂක ලේකම් ලෙස තුසිත වනිගසිංහ මහතා පත්කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමත් සමග මෙම පත්කිරිම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා රාජ්‍ය ආයතන ගණනාවකම ඉහළ තනතුරු හොබවා ඇති බව වාර්තා වෙයි.