පොලීසියේ ඉහළ නිලධාරීන් 13කට දුන් ස්ථාන මාරුවීම තාවකාලිකව අත්හිටුවයි April 26, 2019 2:59 pm No Comments පොලීසියයේ ඉහළ නිලධාරීන් 13දෙනෙකුට ලබා දුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටු වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම කොමිසම සදහන් කළේ රජය පත් කළ කොමිසමකින් ක්රියාත්මක විමර්ශනයට බාධා ඇති වීම වැළැක්වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.