ඇමති රිෂාඩ්ගේ සොහොයුරාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනී April 26, 2019 4:15 pm No Comments සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ගේ සොහොයුරා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මුදා හැර ඇති බව පොලිසිය සඳහන් කරයි.