News

මුස්ලිම් කාන්තා 22කගේ ජා.හැ.පත් ළගතබා ගෙන සිටි පුද්ගලයෙක් කල්පිටියේදි අත්අඩංගුවට

විවිධ ප්‍රදේශවල පදිංචි මුස්ලිම් කාන්තාවන් 22නෙකුගේ ජාතික හැඳුනුම්පත් ළගතබා ගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28) මොහු අත්අඩංගුවට ගත් බවයි

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව කල්පිටිය පොලිසිය පවසයි.