News

ශ්‍රී ලංකාවේ සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙසට ට්විටර් පණිවුයක්

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට පිටව යන ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් හරහා උපදෙස් ලබාදී තිබේ.

මේ අතර ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට ද එම පුවත සම්බන්ධ වාර්තා කරමින් සදහන් කර ඇත්තේ පසුගිය පාස්කු ඉරුදින (21) එල්ල වූ ප්‍රහාරය පසුව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආරක්ෂිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.