News

සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින්

සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින් වේ.