සමාජ ජාලවල තාවකාලිකව පැනවූ අවහිරතාවය ඉවත් කෙරේ May 6, 2019 9:31 am No Comments ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට පිවිසීමට තිබූ බාධාව ඉවත් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ (05) රාත්‍රීයේ රජය විසින් සියලු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අවහිර කළේය.