පියල් නිශාන්ත CIDයට
ප්‍රකාශයක් ලබා දීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
මෙම විමර්ශන සිදු කරැගෙන යනු ලබන්නේ පසුගියදා කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ය.