පැය 05කට අධික කාලයකට පසු පියල් නිශාන්ත CIDයෙන් පිටවයයි
ප්රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී පියල් නිශාන්ත පැය 05කට අධික කාලයකට ප්රකාශ ලබාදීමෙන් පසුව පිටවී යයි.
මෙම විමර්ශන සිදු කරැගෙන යනු ලබන්නේ පසුගියදා කල්මුණේ, සයින්දමරුදු ප්රදේශයේදී මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි තැබීම් සහ පිපිරීම් සිද්ධිවලදී ආරක්ෂක අංශ නිලධාරින් පිරිසක් මියගිය බවට සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන්ය.