News

නාලක ද සිල්වා ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද(07) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.