නවතම ප්‍රවෘත්ති

හොරෙන් රට පනින්න ගිය 88ක් මීගමු මුහුදේදී කොටු

නීති විරෝධී ලෙස ටියුරියන් දිවයිනට යෑමට උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව මුදේදී නාවික හමුදාව මගින් අද (11) අත් අත්අඩංගුවට ගෙන ඇත. ටියුරියන් දිවයින ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් දූපතකි.