අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහලට – ඩිසල් මිල පහලට May 13, 2019 9:30 pm No Comments අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වන අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වශයෙන් සඳහන් වෙයි.