අන්තවාදී මුස්ලිම් සංවිධාන 03ක් තහනම් කිරීමට අදාළ ගැසට් පත්රය නිකුත් කෙරේ May 14, 2019 9:34 am No Comments ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.