ඉන්දියාව තුළ LTTE සංවිධානය තවත් වසර 05කට තහනම් වෙයි May 14, 2019 10:59 am No Comments එල්.ටී.ටී.ඊ. සංවිධානය තවත් වසර 05කට ඉන්දීය රජය විසින් තහනම් කර තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් ද නිකුත් කර ඇත.