මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට May 14, 2019 12:37 pm No Comments මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අද අත්අඩංගුවට ගෙන ඇත. තෙල්දෙණිය ප්රදේශයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.