News

අණ්ඩුකාරවරයාගේ නියෝග මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන් සැල් වසා දමයි

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පලාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කල බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.

අද (14) උදැසන සිට විවෘත කර තිබු මත්පැන්සැල් අද පස්වරු 2 වන විට වසා දැමිමට මත්පැන්සැල් අයිතිකරුවන් මේ වන විට කටයුතු කර ඇත.