News

බලංගොඩින් ටී 56 උණ්ඩ 9ක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගැනේ

බලංගොඩ වෙළේකුඹුර ප්‍රදේශයේ තිබී ටී 56 උණ්ඩ 9ක් හා සන්නිවේදන උපකරණ කිහිපයක් සොයා ඇති බව වාර්තා වෙයි.

පොලීසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී මෙම ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.