සයිබර් ප්රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
සයිබර් ප්රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාවට නංවා ඇති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය සඳහන් කරයි.
අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දෙමින් ආරක්ෂාව දැඩි කර ඇති බව එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය.
පසුගිය ඉරිදා එල්ල වූ සයිබර් ප්රහාරයෙන් මෙරට වෙබ් අඩවි 13කට බලපෑම් එල්ල විය.