News

වැල්ලම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරන මහතා ගාල්ල පොලිස් කොට්ඨාසය වෙත මාරු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැති පරිදි සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම ලබාදුන් බවයි.