හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ May 22, 2019 3:11 pm No Comments හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.