News

වෛද්‍ය සාෆි ගැන විමර්ශනයට 6දෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක් පත් කෙරේ

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්ත සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා සදහන් කළේ එම විමර්ශන මණ්ඩලයට සාමාජිකයින් 6දෙනෙකුගෙන් සමන්විත බවයි.