‘‘ගුරු උතුමෝ’’ එළි දැක්වීම අද සවස
පාසල් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ වසර 50කට අධික කාලයක් අත්දැකීම් ඇති රාජකීය හා ඉසිපතන යන විදුහල්වල හිටපු විදුහල්පති උපාලි ගුණසේකර විසින් ‘‘සති අග අරුණ’’ පුවත්පතට සැපයූ ගුරුතුමෝ තීරු ලිපි පෙළ එක් කොට සැකසූ ‘‘ගුරුඋතුමෝ’’ කූටප්‍රාප්තිය එළි දැක්වීම අද දින (2දා) වැනිදා සවස 4.30ට පොලිමත් ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ.
