News

රතන හිමිගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට

සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට ගොස් තිබේ.

අප වාර්තාකරුවන් සදහන් කළේ අද පෙරවරුවේ කාදිනල් හිමිපාණන් රතන හිමිගේ සුව දුක් විමසා බැලූ බවයි.