News

මහනුවර නගරයේ උද්ඝෝෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවට සහයෝගය දක්වමින් මහනුවර නගරයේ මේ වන විට උද්ඝෝෂණ රැළියක් පැවැත්වෙමින් තිබේ.

මෙම උද්ඝෝෂණයට විශාල ජනතාවක් සහභාගි වී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළේය.