News

අසාත් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති භාරගනී

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර භාරගෙන ඇති බව ජනාධිති මාධ්‍ය අංශය සදහන් කරයි.