News

ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකියි – නීතිපති

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බව නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.