ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත අමුත්තන් සදහා යළි විවෘත කෙරේ
ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ පර්යන්තයන් හි ප්රවේශ ශාලා මේ වන විට නැවතත් අමුත්තන් වෙත විවෘත කර තිබේ.
ගුවන් තොටුපළ බලධාරීන් සදහන් කළේ අද (10) මධ්යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ප්රවේශ ශාලා විවෘත කළ බවයි.
ඒ අනුව එක් ගුවන් මගියෙකුට අමුත්තන් දෙදෙනෙකු අදාළ ඇතුළුවීමේ සහ පිටවීමේ ප්රවේශ ශාලා වෙත කැඳවීමට හැකි වේ.
