පොසොන් පොහොය නිමිත්තෙන් හෙට (15) සිට 16 වන දා දක්වා දිවයින පුරා පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.