ඇමති රාජිත මංගල නිසා තින්දුවක් ගැනීමට සැරසෙයි
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා චීනයෙන් හෝ වෙනත් කිසිදු විදෙස් රටකින් දුම්වැටි ආනයනයට අවශ්‍ය අණ පනත් සකස් කළහොත් තමන් තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
තමන් අමාත්‍ය ධුරය එවන් ආණ්ඩුවක දැරීමට පවා නුසුදුසු බවත් ඒ පිළිබදව තීන්දුවක් ගන්නා බවත් සඳහන් කරන අතර විදේශීය දුම්වැටි ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය අවසර ලබාදී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගිය දා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊට ප්‍රතිචාර වශයෙන් මේ බව සඳහන් කළේය.
