කබීර් හෂීම් හා හලීම් නැවත අමාත්‍යධුරවල දිව්රුම් දෙයි June 19, 2019 11:18 am No Comments පසුගියදා අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යන මහත්වරු අමාත්‍යවරුන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර යළි දිවුරුම් දී ඇත. ඔවුන් පෙර දැරු අමාත්‍යධුරවලම නැවත දිව්රුම් දී ඇත.