අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ව අනිවාර්ය නිවාඩු යෑමට එරෙහිව පුජිත් ජයසුන්ර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.