ජනපතිගෙන් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට අල්ලස් චෝදනා
අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට චෝදනාවක් සිදු කළේය.
ඒ මහවැලියේ නිලධාරීන් මුදල් ලබාගෙන බලපත්ර ඔප්පුව ලබාදීමට අවස්ථා ගණනාවකදී පගාව ගැනීම සිදු කරන බවය.
ඒ බව ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ (02) පස්වරුවේ පොළොන්නරුවේදී මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු 8000ක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.
