දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වෙයි
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතාට ඊයේ දිනයේ භාරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඊට හේතුවී තිබෙන්නේ වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කරයි.
