සිකුරාදා සිට මාසයක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් July 3, 2019 1:25 pm No Comments අනිද්දා (05) දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. මෙය දිවයින පුරා මාසයක කාලයක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.