මාධ්‍යවේදී උපාලිට පහරදුන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා අත්අඩංගුවට July 8, 2019 2:43 pm No Comments 2009 වසරේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ කොප්රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.