News

දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලිය බිඳ වැටිමක්

ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින් වර විදුලිය බිඳ වැටීම් වාර්තා විය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.