News

මඩකලපුව දිසාවේ දැඩ් නියගය නිසා වැව් 400ක් හිදියයි

මඩකලපුව දිසවේ නියගය නිසා වාරි සුළු වැව් 396ක් මුලුමනින්ම හිදි ඇති බව ගොව්ජන සේවා දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිසා නියෝජ්‍ය කොමසාරිස් එස් ජෙගනාදන් පැවසීය

දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 නියගයෙන් මුලුමනින්ම පීඩාවට පත්වු නිසා ජනයා අපහසුතාවයට පත්ව ඇත.

සුළු වැව් හිදීම නිසා ගොවියෝ පීඩාවට පත්වි ඇත.කොක්කටිච්චොලයි කිරාන් සෙංගලඩ් වවුනතීවු වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැව් මුලිමනිම හිදි ඇත .උන්නිච්චෛ උරුකාමම් වාකනේරී නවගිරි යන මහාප්‍රමාන්‍ය වැව්වල ජල මට්ටම අඩුවීම නිසා ගොවින් අපහසුතාවයට පත්ව ඇත.