සහරාන් සමග පුහුණුව ලැබූ ඉස්මයිල් රස්නායකපුරදී අත්අඩංගුවට July 9, 2019 4:00 pm No Comments නුවරඑළියේදී සහරාන් සමග පුහුණුව ලැබූ ඉස්මයිල් මොහොමදු නසීර් නමැත්තා රස්නායකපුර දී අත්අඩංගුවට ගෙන ත්රස්ථ විමර්ශන අංශයට භාරදී තිබේ.