ගාලුපාර කොල්ලුපිටිය සිට ගාලුමුවදොර දක්වා තාවකාලිකව වැසෙයි July 9, 2019 4:20 pm No Comments විශ්ව විද්යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා ගාලුපාර කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා තාවකාලිකව වසා දමා තිබේ. පොලීසිය රථ වාහන රියදුරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටය.