News

අද ඉන්ධන මිලෙහි සංශෝධනයක්

සෑම මසකම 10 වනදින සිදුවන මිල සුත්‍රයට අනුව අද (10) දිනයේදීත් ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවනු ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යාංශය විසින් එක් එක් ඉන්ධන වර්ගයන් හි සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ නිකුත් කරනු ඇත.

පසුගිය ජූනි මාසයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටයරක මිල රු. 3.00 කින් ඉහළ දමනු ලැබීය.