ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනා විශ්වාස භංගය පරාජය වෙයි July 11, 2019 6:52 pm No Comments ජනතා විමුක්ති පෙරමුණ ගෙනඑනු ලැබූ විශ්වාස භංග යෝජනාවෙන් ආණ්ඩුව වැඩි ඡන්දයෙන් ජයගත්තේය. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි.